කොළඹ නගරය ආසන්නව ශ්රී ලංකා 76 වන නිදහස් දින උත්සවය නිමිත්තෙන් එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි විශේශිත රථ වාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලිසිය දන්වා ඇත.
ඒ අනුව පෙරහුරුව පැවැත්වෙන වෙන දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් 03 වනදා පස්වරු 2 සිට 4 වන්දා නිදහස් සැමරුම අවසන් වනතුරුම ක්රියාත්මක වන රථවාහන සැලැස්ම පහතින්