ඊයේ (21) දින කොළඹ කොටස් වෙළඳපොළ යම් පහත වැටීමක් දක්නට ලැබිණ.
ෙඊයේ දින අවසානය වන විට සියලුම කොටස් මිල දර්ශකය ඒකක 88.27කින් පහළ ගොස් ඒකක 8,420.26ක් වශයෙන් සටහන්ව තිබිණ.
මේ අතර එස්.ඇන්ඩ් පී ට්වෙන්ටි මිල දර්ශකය ඒකක 40.61 කින් පහළ ගොස් ඇති අතර , දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.6ක් වශයෙන් සටහන්ව තිබේ.