කොළඹ නගරය ලොව සංචාරයට සුදුසුම ස්ථාන 22 අතර

CNN Travel විසින් 2022 වර්ෂයේ ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22ක් සඳහන් කර ඇත.

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද ගැනද සඳහන්ව තිබීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ පවත්නා සුවිශේෂතා පිළිබඳව සංචාරකයින් හරිහැටි වටහාගෙන නොමැති බව එම වාර්තාව සැකසූ ලිලිට් මාකස් මහතා සඳහන් කර ඇත.

 CNN Travel වාර්තාවේ සඳහන් ස්ථාන පහතින්,

ANTIGUA AND BARBUDA

BISSAGOS ISLANDS, GUINEA-BISSAU

CAPE BRETON, NOVA SCOTIA

CHILE

COLOMBO

NAPLES, ITALY

DIJON, FRANCE

DISKO BAY, GREENLAND

GABON NATIONAL PARKS

JORDAN

LAHTI, FINLAND

MUNGA-THIRRI-SIMPSON DESERT, AUSTRALIA

NAPLES, ITALY

OLLANTAYTAMBO, PERU

ORKNEY ISLANDS, UK

OSLO

PENANG, MALAYSIA

SOUTH AFRICA

ST EUSTATIUS, NETHERLANDS

TULSA, OKLAHOMA

VALENCIA, SPAIN

YELLOSTONE NATIONAL PARK

Exit mobile version