කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක්.

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබේ.

එම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

Exit mobile version