කොළඹට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබෙන අතර
ආමර්වීදිය, තුංමුල්ල හන්දිය, සහ හයිලෙවල් මාර්ගය කිරුළපන ප්‍රදේශයෙන්ද ජලයෙන් යට වී ඇත.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිව තිබෙන බවට වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.