කොළඹ සරසවියේ ඝාතකයා තවදුරටත් රිමාන්ඩ් .

ජනවාරි මස 17 වැනි දින කොළඹ තුරග පිටිය අසල සිදු වූ කොළඹ  සරසවියේ සිසුවියගේ  ඝාතන සිද්ධියේ සැකකරු අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණය විසින් ලබන 13 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

Exit mobile version