කොළොන්නාව ද්‍රෝණියට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම් අවම කිරීමට නව ව්‍යාපෘතියක්

කැලණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොලොන්නාව සහ ඒ ආශිත ප්‍රදේශ නිරන්තරයෙන් ජලයෙන් යටවිම අවම කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සදහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 8700ක් බවත් ඊට අදාල කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version