අද (19) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු සතුව තිබී ස්වර්ණාභරණ කිලෝ 5ක් පමණ හමුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගුව පැවසුවේ එම පුද්ගලයින් දෙදෙනාව ග්‍රීන් චැනල් පර්යන්තයේදී හඳුනාගෙන පසුව ඔවුන්ව පරීක්ෂා කර එම රන් භාණ්ඩ සොයාගත් බවයි.
එහි වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වූ බව සඳහන් .
එම මගීන් දෙදෙනා අම්බලන්ගොඩ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.