කෝටි 42 ක් පොලු තැබූ මැති ඇමති වරුන්ගේ නම් ලයිස්තුව

.

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් -ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති  සාකච්චාවකදී විදුලි බිල නොගෙවූ මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව අනාවරණය කරන ලදී.

එහිදී 2022 නොවැම්බර් මස 13 වන දිනට සකස් කරන ලද විදුලි බිල නොගේවා සිටින ලේඛනයේ රට හදන තැන සිටින  මැති ඇමති වරු.න් 54 දෙනකුගෙන් කෝටි 42 ක පමණ විශාල හිග මුදලක් අය විය යුතුව ඇති බව අනාවරණය විය.

ඒ අනුව එසේ නොගෙවා ඇති අපගේ ආදරණීය මැති ඇමතිවරුන් වනුයේ

කෙසේ වුවත් රතු බිල පැමිණෙන තෙක් ඔවුන්ට නොගෙවා සිටිය හැකිය.

Exit mobile version