අද (02) පස්වරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් විදේශයක සිට එවන ලද රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී මත්පෙති 4000ක් පමණ සොයා ගැනීමට හැකි වූ බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන බවත් රේගුව විසින් ප්‍රකාශ කර ඇත.