ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යොමුකර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.