ඛනිජ තෙල් අමාත්‍යංශ ලේඛම් අත්අඩංගුවේ.

ශ්‍රී ලංකාවේ පවතින දැවැන්ත ගැටලුවලට ප්‍රධානතම හේතුන්වලින් එකක් බවට පත්ව තිබෙන්නේ අයහපත් තීරණ ගත් රාජ්‍ය සේවයයි. රාජ්‍ය ආයතන ප්‍රධානින් ශ්‍රී ලංකාවේ දූෂණ සහ වංචා අක්‍රමිකත වලට ඉහලින්ම වගකිව යුතුව තිබේ.

ඛනිජ තෙල් ඇමති කාංචන විජේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කලේ ඉන්ධන හල බදු දෙන බවයි. එයට විරෝදය පළකරමින් CPC සහ සපුගස්කන්දේ සේවකයන් මේ වන විට ඛනිජ තෙල් අමාත්‍යංශ ලේඛම්වරයා සිර කරගෙන සිටි.

Exit mobile version