ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!


අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ ලිංගිකත්වය අපගේ සෞඛ්‍යයට අතිශයින්ම ප්‍රයෝජනවත් වන බවයි. ලිංගිකත්වය අපගේ මොළයට පමණක් නොව අපගේ ශරීරයේ අනෙකුත් අවයව කිහිපයකටම බලපාන විවිධ ස්නායු සම්ප්‍රේෂක සක්‍රීය කරයි. නමුත් හතර වටේ ගෑණුත්, පිරිමිත් තියාගෙන වටේ යන ගැහැණු මෙන්ම පිරිමිද සමාජ පරිහානියේ මුදුන් මුල් වන අතර ඔවුන් එසේ යන්නේ ඔවුන් සතුව තිබෙන අශිෂ්ඨත්වය නිසාමය.


ලිංගිකත්වය තමන් සෙවිය යුත්තේ තම පවුලෙන්මය. එසේ නොමැතිව ආණ්ඩුවේ වාහනයත්, ආණ්ඩුවේ නිල ඇදුමත් ආණ්ඩුවේ නිල නිවාසත් අශිෂ්ඨ, නින්දිත ක්‍රියාවලට යොදා ගන්නා හමුදා නිලධාරීයෙක් ගැන තොරතුරු අපට ලැබුණේ මීට සතියකට දෙකකට පමණ පෙරය.දරුවන් දෙදෙනෙක් හා බිරිඳ සමග ලෝකෙට පේන්න ජිවත් වෙන මෙම අශිෂ්ට හමුදා නිලධාරියා නම්න් හමුදාව ඇතුලත ප්‍රසිදධ ශෂි ජයසුන්දර නමැත්තෙකි.


කාලෙන් කාලයට එක එක ගනිකාවන් සාලියපුරට ගෙනවිත් බාල් නටමින් යහන් ගත වෙමින් තමන්ගෙ යුනිට් එකේ සහචරයන් හා ඉහල නිලධාරින් සමග ගැහැනු මාරු කරමින් යහන්ගත වෙන බවටද මෙම හමුදා නිලධාරියාට චෝදනා තිබේ.

මෙම පුද්ගලයා රාජකාරි වෙලාවන් වලදි පවා බීමතින් සෙසු නිලයන්ට පරුෂ වචනයෙන් කතා කරන පහල නිලධාරින්ට හා සෙසු නිලයන්ට ඉතාම පහත් ආකාරයට සළකන ගජබාවේ ඉහලම පුටුවල සිටින ජාතියේම අශිෂ්ඨ හමුදා නිලධාරියෙකි.

ගජබා රෙජිමේන්තුවට ඇති ආදරේ නිසාම සෙසු නිලයන් වරින් වර මේ නිලධාරියාගේ ක්‍රියාකලාපය ගැන පෙත්සම් හා පැමිනිලි ඉදිරිපත් කලත්ඒවා විභාග කරන ඉහල හමුදා නිලධාරින්ට ගෑනුන් ,කැම බීම ,ලබාදි පැමිණිලි ඉහලට යාම වලක්වයි.


මෙවැනි විනය විරෝධී වැඩ කරන නිලධාරින්ට විරුද්දව නීතිය ක්‍රියත්මක නොවන්නේ ඇයි? එයට හේතුව අපි ඉතාම හොඳින් හදුනාගෙන සිටි.


ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන්නේ යුද්ධයේදි ලේ හලමින් පෙරමුනේ සිටි රණකාමි රණ විරුවන්ය. නමුත් මේ වන මෙම ගජබා රෙජිමේන්තුවට කන කොකා හඬමින් තිබෙන්නේ මෙවැනිම නිළධාරීන් නිසාය.


කෙසේ වුවත් මෙවැනි නිලධාරීන් සමස්ථ යුද්ධ හමුදාවම විනාශ කරති. ආරක්ෂක ලේකම්ලාටත්, යුද්ධ හමුදාපතිලටත් ඒවා වගේ වගක් නැත.

Exit mobile version