ගජමුතු දඩයම හසුවෙයි

අම්පාර, වරිපතන්චේනයි ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස ගජමුතු 10ක් අලෙවි කිරීමට සූදානම් වූ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (21) කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ගජමුතු එම සැකකරුවන් විසින් රුපියල් කෝටියකට විකිණීමට උත්සහ දරා ඇති බවයි.

Exit mobile version