ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ කිංස්ලි රණවක මහතා බස් සේවාව දැනුම්දීමකින් තොරව නතර කිරීමට පියවර ගැනීම හේතුවෙන් ඔහුව එම සේවයෙන් ඉල්ලා අස් කරන ලදී.
හිස්වූ එම තනතුරට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීයෙකු වන ඉංජිනේරු එස්.එම්.ඩි.එල්.කේ.ඩි අල්විස් මහතාව පත් කරන ලද අතර එයට අදාළ පත්වීමේ ලිපිය එම අමාත්‍යාංශයේදීම ලබා දීමටද කටයුතු කර තිබේ.