ගම්පහ රාජ්‍ය ආයතනයකින් කොරෝනා පොකුරක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 15 කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් සෑදී දී ඇති බව සෞඛ්‍ය අංශ වලින් වාර්තා වෙයි.

Exit mobile version