වැල්ලවාය, ඌව කුඩාඔය ගම්වාසීන් පවසන්නේ පාදයකට බරපතළ තුවාල සිදු වූ වන අලියකු නිරන්තරයෙන් පැමිණෙන බවයි.
වාර්තා වන ආකාරයට එම වන අලියා ගම්මානයේ ජනතාව පසුපස පන්නා යාම හේතුවෙන් අනතුරක් සිදු විය හැකි බව පවසන ගම්වාසීන් සඳහන් කරන්නේ, මේ වන තෙක් එම වන අලියාට ප්රතිකාර සිදු කිරීමට ද කිසිවකුත් කටයුතු කර නොමැති බවයි.