ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පෙන්වා දෙන්නේ ගර්භනී කාන්තාවකට කොවිඩ් මර්දන දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු තෙවන බූස්ටර් මාත්‍රාවක් ලබා ගැනීම සුදුසු බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කොවිඩ් මර්දන එන්නතේ ප්‍රතිශක්තිය මාස 06කට පසු අඩු වන බැවින් ගර්භණී මවකට වෛරසය වැළඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත් එය බිළිඳාට ද බලපෑ හැකි බවත් ය.