ගල් අගුරු නෞකාවක් හෙට දිවයිනට.

ගල් අගුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයින වෙත ළගා වීමට නියමිත බව ලංකා ගල් අගුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු වැඩි දුරටත් සදහන් කරනු ලැබුවේ සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදු වන බවයි.

Exit mobile version