ගල් අගුරැ සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සදහන් කරනුයේ නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සදහා ගල් අගුරැ මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවයි.
පෙබරවාරි මාසය සදහා රුපියල් බිලියන 22ක මුදලක් අවශ්‍ය බවත් නමුත් මේ වන විට ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5 ක මුදලක් බවත් වැඩි දුරටත් එතුමා ප්‍රකාශ කරනු ලබයි.