ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරේ?

අද (08) දිනය තුළ දී ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

2015 වර්ෂයේ දී මුදල් අමාත්‍යංශය විසින් ග්ලයිෆොසයිට් ආනයනය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලදී.

කෙසේ නමුත් මෙම මස 05 වනදා සිට ක්‍රියාත්මක පරිදි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අද (08) දින තුළ දී ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Exit mobile version