දකුණු දිග වෙරළ තීරයේ කළමැටිය , උස්සන්ගොඩ , හම්බන්තොට ඇති පාෂාණ වර්ගයක් වන ගාන්ට් නිධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.එමෙන්ම වර්ෂයක් වැනි කාලයක් තුළදී නිධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජලජ සම්පත් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් ප්රකාශ කරන ලදී.
ගාන්ට් නිධියේ පරීක්ෂණයක්
-
by publisher 1
- Categories: Uncategorized
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024