ගාමිණි සෙනරත් නව ජනාධිපති ලේකම් ධූරයේ වැඩ භාරගනියි

ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධූරයේ වැඩ භාරගෙන ඇත.

ගාමිණි සෙනරත් මහතා මින් පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් සේවය කරන ලදී.

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් එම තනතුර සඳහා ගාමිණි සෙනරත් මහතා පත්කර ඇත. එමෙන්ම එම මහතාගෙන් හිස්වන අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අනුර දිසානායක මහතා පත්කර ඇත.

Exit mobile version