ගැටුම් නිරාකරණය සහ සමත කරණය පිළිබඳව වැඩමුළුව
ජාතික සාම මණ්ඩලය විසින්, 2022 මාර්තු මස 12 සහ 13 යන දෙදින තුළ , නුවරඑළිය නගරයේ ” ලීසර් නිවාඩු නිකේතනය ” තුළ පැවැත්වූ , “දිස්ත්රික් උප කමිටු සාමාජිකයින් සදහා , ගැටුම් නිරාකරණය සහ සමතකරණය” පිළිබද වැඩමුළුව සාර්ථකව නිමාවට පත් විය.
ඒ සදහා, කෑගල්ල , නුවරඑළිය , රත්නපුරේ සහ බදුල්ල දිස්ත්රික් උපකමිටු සාමාජිකයින් සහභාගී විය. එහි දී ප්රධාන දේශනය නීතිඥ , චින්තන හේරත් මහතා විසින් සිදු කරනු ලැබූ අතර, ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්යක්ෂ , ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා ද, zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
ගැටුම් නිරාකරණය සහ සමත කරණය පිළිබඳව වැඩමුළුව
-
by Ravana
- Categories: ආගමික
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024