නක්ලස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණය කිරීමට ගිය තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව විසින් නිරුපඩ්රිතව බේරා ගත් බව වාර්තා වේ.
එම පිරිස මහනුවර , කොළඹ සහ ගාල්ල ප්රදේශවල පදිංචි අය බව කියයි.
අධික වර්ෂාව සහ මිදුම හේතුවෙන් මෙම පිරිස අතරමං වූ බව වාර්තා වේ.