ගෑස් ගැටලුවට පාර්ලිමේන්තුවෙන් ගත් තීරණය

ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවා ඇත.

ඒ අනුව උපදේශක කාරක සභාව හෙට (01) පෙරවරු 09.00ට පමණ පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතව ඇත.

අද (30) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී කථානායකවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version