2024 ජනවාරි සිට 18% ක බදු වැඩි වීමත් සමඟ ගෑස් සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අකමැත්තෙන් වුවද බදු වැඩිවීමත් සමඟ මෙම තිරණය ගැනීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම්හි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළ බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.