කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළඳ අමාත්‍යංශයේ හදිසි උපදේශක කාරක සභාව අද (01) රැස්ව ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙලෙස රැස් වී ඇත්තේ ගෑස් සම්බන්ධ සිද්ධි පිළිබඳ සොයා බැලීම සඳහා බව වාර්තා වේ.
ඒ අනුව මෙම කාරක සභාව වෙත ගෑස් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම පාර්ශවයන් කැඳවා ඇති බව ද වාර්තා වී ඇත.