ගෑස් සමාගම් ගෑස් තීරණය රිවස් කරයි.

ලිට්‍රො සහ ලාෆ් සමාගම් ඉදිරි පැය 24ක කාලය තුළ දී නැවත ගෘහස්ථ ගෑස් සැපයීමට තීරණයක් ගෙන ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද කොන්දේසි සහ මාර්ගෝපදේශයන්ට අනුව මෙලෙස ගෘහස්ථ ගෑස් නැවත සැපයීමට තීරණය කර ඇත.

සමාගම් දෙක විසින් අදාළ තීරණය ගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

Exit mobile version