ගෑස් පිපිරීම් හේතුවෙන් අගතියටපත් පාර්ශවයන් සඳහා නොමිලේ නීති සහය ලබාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
මේ වන විට ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් 600ක් පමණ හෙරටින් වාර්තා වී ඇති බව ඔහු පේනවා දී ඇත.
එමෙන් ම ඔහු ප්‍රකාශ කළේ මේ වන විට පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුව ඇති සියලුදෙනාගේ තොරතුරු ඔවුන්ගේ පක්ෂ මූලස්ථානය වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි.