කිලිනොච්චිය ශාන්ත තෙරේසා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ දරුවන් ඊයේ (13 ) දහවල් ගිනි අව්වේ විභාගයට මුහුණ දුන් බවට දෙමව්පියන් විසින් මැසිවිලි නගන බවට වාර්තා වේ.
අව්ව දරාගත නොහැකිව දරුවන් කුඩ ඔසවාගෙන විභාගයට මුහුණ දුන් බවත් අදාල බලධාරින් මේ පිළිබඳ විධිමත් සොයා බැලීමක් කල යුතු බවට දෙමාපියන් විසින් අවධාරණය කර තිබේ.