ගත වූ වර්ෂයේ මෙරට ලාදුරු රෝගීන් 1,325ක් වාර්තා වූ අතර එම රෝගීන්ගෙන් 40%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ලාදුරු මර්ධන ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එමෙන්ම බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගින්ගේ ප්රතිෂතයෙනුත් 50% ක ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බව ද ඔවුන් සදහන් කරයි. රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 15 ට අඩු ළමුන් බව ප්‍රකාශ කරයි.