හිටපු කැබිනට් අමාත්‍ය සහ කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක වශයෙන් කලක් කටයුතු කළ ගුණරත්න වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු ඊයේ (24) දිනයේ මියගොස් ඇති අතර මියයන විට 74 වියෙහි පසුව ඇත.
ඒ මහතාගේ දේහය අවසන් කටයුතු සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.
හෙට (25) දිනයේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.