ලංකා ගුරු සංගමය විසින් සඳහන් කරන්නේ ඔක්තෝබර් මස 06 වනදාට යෙදී ඇති ලෝක ගුරු දිනය දා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් මහතා පවසා ඇත්තේ කුමන බාධක ආවත් සිය වෘත්තීය සමිති ක්රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බවයි.