ගුරු – විදුහල්පති වැටුප් විශමතා ගැටලුවට මේ වන තෙක් විසඳුමක් නොලැබීම නිසා හෙට (06) ගුරුදිනය දා දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ලංකා ගුරු සංගමය සැලසුම් කර ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කරන්නේ සෞඛය මාර්ගෝපදේශයන්ට අනුව හෙට දිනයේ උද්ඝෝෂන පැවැත්වීමට නියමිත බවයි.