ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමුව ඇත.
මෙම හමුවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද එක්ව ඇති අතර එහි දී අගමැති සහ වෘත්තීය සමිති සාමාජිකයින් එක්ව සාකච්ඡාවක නිරතව ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.