ගුරු සංගමයේ තීරණය අද දින.

මෙතක් විසඳුම් නොලැබුණු වැටුප් ගැටලුව පිළිබඳ ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනෙය් තීරණය කරන බවයි ලංකා ගුරු සංගමය පවසා සිටියේ.

ගුරු වෘත්තීය සමිති රැස් වී ඒ සම්බන්ධෙයන් අවසන් තීරණයක් ගන්නා බවයි එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ.

Exit mobile version