මිද්දෙණිය ප්රදේශයේ පාසලක සිසුවෙකුට එම පාසලේ ගුරු හිමි නමක් කළ පහර දීමකින් දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ .
දරුවාගේ මව පවසන්නේ මීට පෙරද අවස්ථා කිහිපයකදීම එම හිමි නම දරුවාට පහර දී ඇති බවටයි.

© 2021 රාවණා ලංකා.