ගුවන් නියමුවන්ගේ “තොටිල්ල” අවුරුදු 27 ක් සපුරයි.

ගුවන් නියමුවන්ගේ “තොටිල්ල” ලෙස හදුන්වන , හිගුරක්ගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ පිහිටි අංක 07 හෙලිකොප්ටර් බලගණය අරම්භ වී අදට අවුරුදු 27 ක් වන බව වාර්තා වේ.

1994 සිට මේ දක්වා රට, දේශය ස්රක්ෂ කිරීම සදහා විශාල සේවයක් මෙම බලඝණය මගින් සිදු කර තිබේ.

Exit mobile version