වරාය නාවික ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කොට ඇත්තේ ගුවන් නියමුවන් හා පාලක වරුන් පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බවයි.
එම පුහුණු කිරීම් සදහා අවශ්‍ය කඩිනම් හා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.
මේ බව ඔහු විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පැවති සාකච්චාවකදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.