ශ්‍රී ලංකා ගුවන් සමාගමේ යානා 3ක් මාස ගණනාවක සිට නඩත්තුව සදහා යොමු කිරීමට නොහැකි වී ඇත
රට තුළ පවතින දුර්වල මූල්‍ය තත්ත්වය එයට හේතු වී තිබේ.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩු ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ අවසන් දින විවාදයට ඊයෙ (10) දින එක්වෙමින් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහත්මා ඒ බව ප්‍රකාශ කර ඇත.