ගුවන් හමුදාධිපතිගෙන් කෝටිපති හාමුදුරුවන්ට පරිවාර රථයක් සමග කාර් එකක් .

තනියම නොහොත් ආත්මාර්ථකාමී දානයේ පලය කෙතරම් දරුණුද යත් මහ ජනතාව රජුට යුද්ධයකට ආරාධනා කරන පුවත අප කියවා තිබෙන්නේ “පියමතුරා” බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි “කොණ්ඩඤ්ඤ බමුණාගේ” විපස්සී බුදුන් කාලය දක්වා දිවෙන යුගයෙනි. විපස්සි බුදුරජාණන් වහන්සේගේ පියා වූ කොණ්ඩඥ්ඥ බමුණා තමන්ගේ පුතා දකින්න මහජනතාවට ඉඩ ලබා නොදීමත්, උන්වහන්සේට ධානය පිළිගැන්වීමට තියා මහජනතාවට බුදුන් වහන්සේ දැකිමටවත් ඉඩ ලබා … දිගටම ගුවන් හමුදාධිපතිගෙන් කෝටිපති හාමුදුරුවන්ට පරිවාර රථයක් සමග කාර් එකක් . කියවන්න