ගුවන් හමුදාධිපතිගෙන් තවත් ගෝත්‍රික වැඩක්. රටේ නීතියට පයින් ගහයි. ගුවන් හමුදා පොලිසිය නීතිවිරෝදී ලෙස විවාහක නිවාසයකට කඩා පනී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ විවාහක නිවාසයක් වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදා පොලිසියෙන් කඩ වැදීමේ පුවතක් අපට වාර්තා වන්නේ මීට මාස කිහිපයකට පෙරය. ඊට පෙර කොවිඩ් සමයේද වර්තමාන ගුවන් හමුදාපති යටතේම කටුනායක විවාහක නිවාසයකටද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පොලිස් අංශයේ 20 ක් පමණ කඩා වැදී තිබේ.  ඉන් එම නිවසේ සිටි දරුවන් සහ ගුවන් භටයාගේ … දිගටම ගුවන් හමුදාධිපතිගෙන් තවත් ගෝත්‍රික වැඩක්. රටේ නීතියට පයින් ගහයි. ගුවන් හමුදා පොලිසිය නීතිවිරෝදී ලෙස විවාහක නිවාසයකට කඩා පනී. කියවන්න