ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි.

ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ විශ්‍රාම ගොස් සිටින  විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරු වෙත ගුවන් හමුදා කදවුරුවලින් ඉන්ධන ලබා දීමේ ඉතා හොඳ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර මුදල් ගෙවා ඒවා ලබා ගැනීමට ඉතාම හොඳ පහසුකමක් ලබා දී තිබේ . එය ඉතාම හොඳ ක්‍රියාවකි. නමුත් එම හොද ක්‍රියාව නොහොත් “ කිරි මුට්ටියට” , “ගොම බින්දුවක්” එක් කරමින් … දිගටම ගුවන් හමුදාධිපති එයාර් වයිෂ් මාෂල්වරුන්ට “ගෑස් පෙන්වයි”. ජනාධිපති රනිල්ව එපා කරවන මෙහෙයුම අරඹයි. කියවන්න