ගුවන් හමුදාධිපති නඩුවකට බලපෑම් කරන ලිපියක් යවලා. “ව්‍යාජ මවාපෑම් එපා” නීති අධ්‍යක්ෂිකාව කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු, ජනතාවගේ ආයතනයකි. ඔවුන් නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදලිනි. එහෙත් එහි සමහර නායකයන් සිතා සිටින්නේ ගුවන් හමුදාව තමන්ගේ නමට ලියු බූදලයක් බවයි. තමන්ගේ නමට ලියා ගත් බූදලයක් වුවත්, ඔවුන්ගේ පරිපාලනය නිසා බූදලය බිඳ වැටෙන්නේ නම් ඉන් කියවෙන්නේ ඔවුන් පරිපාලනයේ දක්ෂයන් නොවන බවත් තනතුරින් ඉදිමුණු, ගෝත්‍රිකයන් කොටසක් බවයි. බොහෝ කාලයක් තිස්සේ අප … දිගටම ගුවන් හමුදාධිපති නඩුවකට බලපෑම් කරන ලිපියක් යවලා. “ව්‍යාජ මවාපෑම් එපා” නීති අධ්‍යක්ෂිකාව කියයි. කියවන්න