ගුවන් හමුදාපතිට චෝදනා පත්‍රයක්.නීතිය දන්නෙ නැතිනම් නීතිය ඉගෙන ගන්න.

රටක් දියුණුවෙන් දියුණුවට පත්වීමට නම් රටේ දේශපාලඥයන් මෙන්ම ඉහළ පෙළේ රාජය්‍ය නිලධාරින් එහි නීති පද්ධතිය මනාව දැනගෙන සිටිය යුතුය.ඉහළම නිලධාරින් යනු අවුරුදු 55ක් හෝ 60ක් දක්වා මහජනතාවට සේවය සපයන උදවියයි. දේශපාලන අධිකාරිය යනු රට දියුණු කිරීම සදහා අණපනත් සකසා රාජය්‍ය නිලධාරින්ට ලබා දෙන උදවියයි. දේශපාලන අධිකාරිය සකසා දෙන නීති පද්ධතියට අනුව කටයුතු කිරීම රාජය්‍ය නිලධාරින්ගේ … දිගටම ගුවන් හමුදාපතිට චෝදනා පත්‍රයක්.නීතිය දන්නෙ නැතිනම් නීතිය ඉගෙන ගන්න. කියවන්න