ගුවන් හමුදාවෙන් නීතිවිරෝදී ලෙස නිවසකට කඩා පනී. ගුවන් හමුදාධිපති නිෂ්ක්‍රීය සේවයේ. නීති අධ්‍යක්ෂකගේ සංජානමය ප්‍රශ්නයක්.

ශ්‍රී ලංකාවේ වැඩිම අධ්‍යාපන සුදුසුකම්  ඇතිව බඳවාගැනීම් සිදුකරන ආරක්ෂක හමුදාව වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. නමුත් මේ වන විට වැඩිම නීතිවිරෝදී කටයුතු සිදුකරන හමුදාව බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. එය රටක් ලෙස මෙන්ම මහජන ආරක්ෂාව කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකරන අතර අඩුම අධ්‍යාපන සුදුසුකම් සහිතව බදවාගැනීම් සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ එවැනි … දිගටම ගුවන් හමුදාවෙන් නීතිවිරෝදී ලෙස නිවසකට කඩා පනී. ගුවන් හමුදාධිපති නිෂ්ක්‍රීය සේවයේ. නීති අධ්‍යක්ෂකගේ සංජානමය ප්‍රශ්නයක්. කියවන්න