English
සිංහල
17:28 සිකුරාදා, මැයි 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාව බුද්ධි අංශ පාවා දෙයි. මාධ්‍යවේදීන් බිලි බෑමේ මුවාවෙන් ගුවන් හමුදාව ඇතුළෙන්ම බුද්ධි නිලධාරීන් දඩයමකද?.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා තරුණ ජනමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට ලබන 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් පොලිස් පණිවුඩයක් (22) ඔහුගේ නිවසට ලැබී තිබෙන බව විවිධ මාධ්‍ය වාර්තා ලකර තිබේ.

    ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ජනාධිපතිවරයා හැර ඕනෑම පුද්ගලයෙකු පොලිස් විමර්ශනයකට කැඳවීමට හැකියාව තිබේ. එහි වරදක් නැත. නමුත් මාධ්‍යවේදීන් සතු තොරතුරු ලබා ගැනීමට පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට නීතියෙන් අවසර නැත. අධිකරණයන් වුවද එවැනි අවස්ථාවලදී කටයුතු කරනුයේ සුවිශේෂී අවධානයක් යොමුකරමිනි. නමුත් මාධ්‍යවේදීන් කැඳවීමේදී අවධානය යොමු කල යුතු කරුණු ගණනාවක් තිබේ. අප මෙහිදී අවධානය යොමු කරනුයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ විසින් සිදුකල පැමිණිල්ලකට ඔහුව කැදවීම නිසා ගුවන් හමුදාපතිට සහ බුද්ධි අංශ නිලධාරීන්ට මේ පිලිබදව වගකීමට සිදුවන්නේ පෞද්ගලික මට්ටමිනි.

    ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියද ඒවායේ බුද්ධි අංශද කටයුතු කරන යම් පිළිවෙලක් මෙන්ම ස්ථාපිත ක්‍රමයක් තිබේ. බුද්ධි තොරතුරු එල්දරව් වන්නේ බුද්ධි සමාලෝචන මණ්ඩල මෙන්ම ආරක්ෂක මණ්ඩලය හරහාය. ඒ හරහා සිදුවන කිසිදු කටයුත්තකදී තොරතුරු ලබා දුන් නිලධාරීන්ගේ හෝ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු වේ. බුද්ධි අංශ කටයුතු කලයුත්තේ රහසිගතවය. ජාතික ආරක්ෂාව මෙන්ම බුද්ධි අංශද සුරක්ෂා වන්නේ එවිටය.

    නමුත් මාධ්‍යවේදී තරිදුගේ සිද්ධියේදී ගුවන් හමුදා බුද්ධි අංශ පාවා දීමක් සිදුව තිබේ. මෙහිදී සිදුවන්නේ අදාළ බුද්ධි අංශ නිලධාරින් කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට සිදු වේ. ඒ නීතිමය කටයුතු වලදීය. ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ක්‍රියාවල් සිදුවන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය හරහාය. නමුත් මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට සම්බන්ධ සිද්ධියක්ද නැද්ද යන්න පිලිබදව තහවුරු කරනුයේ ආරක්ෂක මණ්ඩලය මගිනි. එහිදී සියලුම පරීක්ෂණ කිරීමට පොලිස්පතිවරයාට බාර දෙයි. එහිදී පොලිස්පති විසින් අදාළ අංශ වලට යොමුකර නියමිත අයුරින් පරීක්ෂණ සිදුකරයි. එම ක්‍රියාපටිපාටියේදී සිදුවන්නේ නීත්‍යානුකූල ලේඛණ සකසමින් අධිකරණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමයි. නමුත් මෙහිදී සිදුව තිබෙන්නේ ජාතික ආරක්ෂක මංඩලයට පිටින් ගොස් ගුවන් හමුදාව පෞද්ගලිකව එම පැමිණිල්ල කර තිබීමක් බවයි.

    පෞද්ගලිකව පැමිණිල්ලක් කර තිබේ නම් එහි පැමිණිලිකරු වන්නේ ගුවන් හමුදාධිපතිය. ගුවන් හමුධා ප්‍රධානියා ඔහුය. එසේම මේ සිද්දිය පිලිබදව මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමටද පැමිණිලිකර තිබේ. එසේම නීතීඥ සංගමයටද ලිපියක් යොමුකර තිබේ.

    එසේම මෙම පැමිණිල්ල විභාගයේදී අදාළ පැමිණිල්ල සිදුකල ගුවන් හමුදා නිලධාරියාගේ සම්පූර්ණ විස්තරය සහ පැමිණිල්ල කියවා දීමටද සිදුවේ. එසේම අදාළ පැමිණිල්ලේ පිටපතක් මාද්‍යවේදී තරිඳුට ලබා දීමටද අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වේ. මේ සිදුවීම නිසා විවිධ නඩුකර ඉදිරිපත් වුවොත් ගුවන් හමුදාධිපති විශ්‍රාම ගියද සෘජුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටිමට ඔහුට සිදු වේ. ඔහුගේ නමට නඩුකර ඉදිරිපත් වුවහොත් ඔහුටද ගැලවීමක් නැත. එසේම අදාළ කටයුතු සිදුකල සියලුම බුද්ධි නිලධාරීන්ගේ විස්තර මෙන්ම ඔවුන් සකසා තිබෙන සිද්ධියට අදාල වාර්තාද අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වේ. එහිදී සිදුවන්නේ බුද්ධි අංශ නිලදාරීන්ගේ නම් ගම් හෙළිදරව් වී ඔවුන්ටද නඩුකටයුතුවලදී විත්තිකරුවන් හෝ චුදිතයන් වීමටය.

    අඩුව තියාගෙන අත පුච්චාගැනීමට තරම් ගුවන් හමුධාදිපතිට සහ ගුවන් හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පරිපාලනය ගැන නොදන්නේ නම් එය ගුවන් හමුදාවේම අභාග්‍ය වේ. එසේම මෙරට ජනතාවගේද අභාග්‍ය වේ. කල යුත්තට පිටින් ගොස් තමන්ට වඩා ඉහලින් මැස්සෙක්වත් ඉඟිලීමට නොහැකි බව සිතා කටයුතු කිරීමට තරම් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාධිපති ඇතුළු මේ සිද්ධිය පිලිබඳව වග ජිව යුතු නිලධාරීන් කටයුතු කලේ නම් එය ඔවුන්ගේම අභාග්‍ය වේ. එසේම මේ සිද්ධිනන්ද අපකීර්තියට පත්වන්නේ ජනාධිපතිවරයාය. ඉතාම අමාරුවෙන් ගැටළු දහසක් මැද රට ගොඩනැගීම සදහා කටයුතු කරන ජනාධිපතිවරයාට දිගින් දිගටම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය. ඒ සියලුම ප්‍රශ්න ඇති කරනු ලැබුවේ මෙවැනි අදක්ෂ පරිපාලනයක් සහිත නිලධාරින් බව දිගින් දිගටම වාර්තා විය.

    සමහර විට මෙහි යම් වරදක් සිදුව තිබිය හැකිය. නොමැතිනම් ජාතික ආරක්ෂක මණ්ඩලය වරදවා කටයුතු සිදුකලා යුතු විය යුතුය. නමුත් එහිදී කිසිසේත්ම මෙවැනි වරදක් සිදුවන්නේ නැත. එසේත් නොමැතිනම් පොලිසිය මගින් වැරදි අකාරයකින් මෙම තොරතුර දුන්නා විය යුතුය. නමුත් එයද විශ්වාස කල නොහැකිය. කෙසේ නමුත් ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් ආරක්ෂා කිරීමේ සෘජු වගකීමෙන් ගැලවීමට ගුවන් හමුදාධිපතිට හෝ බුද්ධි අංශ ප්‍රධානියාට නොහැකිය

    ගුවන් හමුදාධිපතිට නොදන්වා කවුරුන් හෝ ඊළග ගුවන් හමුදාධිපති වීමේ හෝ ඊටත් පසුව ගුවන් හමුදාධිපති ලෙස පත්කරවා ගැනීමේ කූට අභිප්‍රායකින් බුද්ධි අධ්‍යක්ෂක හෝ වෙනත් නිලධාරින් විසින් ගුවන් හමුදාධිපතිට නොදන්වා මෙය සිදුකලේ නම් එම නිලධාරීන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීමද ගුවන් හමුදාධිපතිවරයා සතු වේ. ඔහු එය කල යුතුව ඇත. උරුලෑවන් මෙන්ම හොරුන්ගෙන් ගහන ආයතනයක වරද දුටු තැන දඩුවම් නොදෙන්නේ නම් ගුවන් හමුදාධිපතිටද සිදුවන්නේ එම ගොඩටම වැටීමටය.  

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      ×
      Go to mobile version