ගුවන් හමුදා පරිපාලන නිලධාරීන් භටයන්ගේ මානව හිමිකම් කඩයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යනු මහජනතාව අතර කීර්තිමත්ම රාජ්‍ය ආරක්ෂක හමුදාවකි. ඒ අන් කිසිවක් නිසා නිඔව මහත්මා ගතිගුණ තිබෙන මිනිසුන් මේ හමුදාව තුල සිටින නිසාය. එහෙත් බොහෝ කාලයක සිට මෙම ආයතනයේ සමහර පරිපාලන නිලදාරීන්ගෙන් නිල බේදයකින් තොරවම මූලික අයිතිවාසිකම් කඩවන කටයුතු සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ. එපමණක් නොව ගුවන් හමුදාවේ නිල නිවාස සංකීර්ණයක් පිළිබඳව ගැටළුවක් … දිගටම ගුවන් හමුදා පරිපාලන නිලධාරීන් භටයන්ගේ මානව හිමිකම් කඩයි. කියවන්න