ගුවන් හමුදා ප්‍රධානීන්ගේ තුන් කොන් සටන අතරේ නාගරික නිවාස ව්‍යාපෘතියේ වටිනාකම 40% කින් වැඩි වෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් වෙනුවෙන් බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති නිවාස වල වටිනාකම මේ වන විට 40% කින් පමණ වැඩි වී ඇති නමුත්  එම නිවාස මේ වනතෙක්ම ගුවන් හමුදාව බාරගෙන නැති බව වාර්තා වේ. මීට අවුරුදු කිහිපයකට පෙර හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතාගේ රාජකාරි සමය තුල මේ සදහා අනුමැතිය … දිගටම ගුවන් හමුදා ප්‍රධානීන්ගේ තුන් කොන් සටන අතරේ නාගරික නිවාස ව්‍යාපෘතියේ වටිනාකම 40% කින් වැඩි වෙයි. කියවන්න